Home > Artist/Shihan Mihiranga >Song/Adare Kiya
A B C D E F G H I J K L M N P R S T U V W Y

Adare Kiya Chords

Shihan Mihiranga

Last Played 16/02/2026 13:59
Play Count 448 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Shihan Mihiranga

View +27 more Shihan Mihiranga Chords
Chord Diagrams for 'Adare Kiya' song:
[Intro]
----------------------------------
G  | C | G | C

[Chorus]
----------------------------------
G        Em        C 
ඇස් කතා කරනවා..
G        Em    C         D
මිණි නිල් කවුළු පියන් හැරදා
     Am        D
දුක කියලා හඬා
      C
සිත උමතු කරා
   G         C
ආදරේ කියා කියා..
   G         C           D
ආදරේ කියා කියා.. හා හා..
   G         C
ආදරේ කියා කියා..
   G         C    D   G
ආදරේ කියා කියා.. හා හා..


[Verse 1]
-----------------------------------
G            Em|Am|D
ඔබ සඳක් වගේ...
G            Em          D
කළුවර රෑ  එකලු කෙරූ
     C               Bm
මගේ පපුව පුරා ඔබ පිරෙන තුරා
     Em         C
දිවි තිබෙන තුරා
     Bm        D
මට ලැබෙන තුරා
     C         Am    D
මම හිඳිමි බලා...
Em|G|Em|G|C      C     D
ආ...........දරේ තියෙන තුරා
G|Em|G|Em|C       C     D    Dsus
ජී.........විතේ තියෙන තුරා....


[Verse 2]
-----------------------------------
G           Em|Am|D
ඔබ මලක් වගේ.... 
G              Em          D
නිම් නැති රෑ  සුවඳ කෙරූ
     C                   Bm
ලය මත වැතිරූ රතු මල් කැකුළු
   C                  Bm
අපමණ සොඳුරු පින් පුද පඬුරු
     C              D
මගේ සිත සැනසූ..
      C             D
මුතු පිණි කඳුළු..
G               C
සිසිලස රන්දා..ආආ
     Am        D
මම හිඳිමි බලා...
    C         G
ඔබ ලැබෙන තුරා
   C     D
ආදරෙයි කියා...

   G         C
ආදරේ කියා කියා..
   G         C           D
ආදරේ කියා කියා.. හා හා..
   G         C
ආදරේ කියා කියා..
   G         C    D   G
ආදරේ කියා කියා.. හා හා..

27 More Songs by Shihan Mihiranga:

  • Ada Thaniyen Ma 2459 Hits
  • Adare Kiya 448 Hits
  • Aya Obama Dai 109 Hits
  • Clementina 1172 Hits
  • Dinaka Mage 1582 Hits
  • Esa Getena 1395 Hits
  • Hathara Kendare ★ 6428 Hits
  • Ma Dase Wedana ★ 6190 Hits
  • Me Es Diha Balan Den Wath Kiyanna 1605 Hits
  • Mihiraviye ★ 20340 Hits
  • Mithureku Waage Aadare 1911 Hits
  • Oba Giya Ma Sitha Handawa 184 Hits
  • Oba Kawuruda 196 Hits
  • Obage Mathaken ★ 5911 Hits
  • Obe Senehe Dewetemin 215 Hits
  • Oya Ruwa 1208 Hits
  • Perada Mewu Sina 2772 Hits
  • Punchi Kumariye 759 Hits
  • Ra Sihinen Oba Langa Ma V2 ★ 23868 Hits
  • Ridawana Jeewithe 1251 Hits
  • Sanda Renu Wehena ★ 6008 Hits
  • Sewwandiye 1141 Hits
  • Sinaha Mal Kekulu Pubuda 453 Hits
  • Sudu Rosa Mal Wetila Thibuna 2478 Hits
  • Sulagak Wela ★ 17713 Hits
  • Thaniyen Ipadunu Nisa 69 Hits
  • Wassane 148 Hits

  • Adare Kiya Lyrics:

    Adare Kiya Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.